Colombo Today Local News

අතුරුදන්වූවන් හොයන කාර්යාලය මේ වසරේ ඇරඹේ… අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරේ !

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයේ වැඩකටයුතු මේ වසරේ සිට ආරම්භ කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සංහිදියා වැඩපිළිවෙල දියුණු කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව එක්කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද හෙතෙම පැවසීය. උතුරු නැගෙනහිර නිවාස 50000ක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, වාරිමාර්ග පද්ධති දියුණු කරන බවත් හෙතෙම සදහන් කළේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

colombotoday

1015 දරණ දුම්රියේ සියලු දුම්රිය මැදිරි 20 වැනිදාට අමුතු අංකයකින් වෙන්කරලා

Admin

මත්පැන් මිල වැඩිවේ

colombotoday