Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

කොරෝනා වෛරස ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

මෙම සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ සමීප ආශ්‍රයන්ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2682 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Related posts

අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලියේ

colombotoday

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය : ලංකා අයි.ඕ.සී සමාගමටත් කොටස්

colombotoday

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

දැනට නව ආසාදිතයින් 2,825ක්

colombotoday