Colombo Today Local Newsextremism & terrorism activities

සියළුම පන්සල්, බුදු පිළිම උතුරෙන් ඉවත් කරන්න ඉල්ලයි.. ජාත්‍යන්තරයට වාර්තාවක් !

උතුරෙන් සියලුම පන්සල් සහ බුද්ධ ප්‍රතිමා වහාම ඉවත් කරන ලෙස යාපනයේ අඩයාලම් නමැති රාජ්‍ය නොවන සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

පිටු 30 ක විමර්ශන වාර්තාවක්‌ ජාත්‍යන්තර ප්‍රජාවට යවා ඇති එම සංවිධානය යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ද උතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එසේම මියගිය කොටි සැමරීමට ඉඩදෙන ලෙසද උතුරේ ජනතාව ගැන බුද්ධි සේවා නිරීක්‍ෂණය නතර කරන ලෙසද තවදුරටත් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ප්‍රභූ රථපෙලට විරෝධය දැක්වූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

colombotoday

සුපිරි වෙළෙඳ සැලක් තුළ හිමිනමකට පහර දී කොල්ල කලා

Admin

අගමැතිගේ සිංගප්පූරු සගයාට නැවත මහබැංකු අධිපතිකම නොලැබෙයි.. ජනපති තීරණය කරයි !

colombotoday

ඩීල් ඇති. වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

colombotoday

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday