Colombo Today Local News

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

ගල්කිස්ස මහල් නිවාසයක රදවා සිටි  රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වීමේ සිදුවීමට අදාලව අද දහවල් අත්අඩංගුවට ගත් සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපතී පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඔක්තෝබර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් වහබ්දීන් අද නියෝග කළේය.

ප්‍රශ්න කිරීම සදහා කොළඹ අපරාධා කොට්ඨාසය වෙත අද (02) පෙරවරුවේ කැදවා තිබුණු ඒ හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

 

Related posts

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

දිස්ත්‍රික්ක හතරකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin

නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිවුවේ. – DIG දේශබන්දු තෙන්නකෝන් කිවුවා – හිටපු ඇමති රමේෂ් පතිරණ හෙළිකරයි.

colombotoday

සිව්වන වසරේ විශ්වවිද්‍යාල විභාග 22වන දා

colombotoday

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

Admin