Colombo Today Local News

“චන්ද්‍රිකා, මෛත්‍රී, විග්නේෂ්වරන්, මම එකම පරපුරේ… අපි එකතුවෙමු“ මහින්දට රනිල්ගෙන් ඇරයුම්

ranil-mahinaසියලු පාර්ශවයන්ගේ සහයෝගයෙන්, ඒකමතික ව්‍යවස්ථාවක් සකස් කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය.

“මමත් , ජනාධිපතිතුමත් , චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් , ස්වාමිනාදන් මැතිතුමත් අපේ මහ ඇමතිතුමත් අපි ඔක්කොම එක පරම්පරාවේ එක යුගයකට අයිති අය. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් අපේ පරම්පරාවේ. ඉතිං එකතුවෙලා මේක විසඳන්න එන්න ඕනේ”.

වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

Related posts

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

අනුරාධපුරයෙන් එවූ ආධාරවලටත් වජිර නම ගහගෙන.. දුමින්දට ඩබල් මල පනී !

colombotoday

කිලී මහරාජාගේ “කොටි සිරස” ලේබලේ ගැලෙව්වේ මම – මරික්කාර්ගෙන් පම්පෝරියක්

colombotoday

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

බුලත් විටක් රු.130 දක්වා ඉහළට

Admin