Colombo Today Local News

“චන්ද්‍රිකා, මෛත්‍රී, විග්නේෂ්වරන්, මම එකම පරපුරේ… අපි එකතුවෙමු“ මහින්දට රනිල්ගෙන් ඇරයුම්

ranil-mahinaසියලු පාර්ශවයන්ගේ සහයෝගයෙන්, ඒකමතික ව්‍යවස්ථාවක් සකස් කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය.

“මමත් , ජනාධිපතිතුමත් , චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් , ස්වාමිනාදන් මැතිතුමත් අපේ මහ ඇමතිතුමත් අපි ඔක්කොම එක පරම්පරාවේ එක යුගයකට අයිති අය. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් අපේ පරම්පරාවේ. ඉතිං එකතුවෙලා මේක විසඳන්න එන්න ඕනේ”.

වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

Related posts

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

රනිල් බේරාගන්න මහින්ද එයි

colombotoday

ජනපති කී දේ නෑමයි කියන්න ඇවිත් රාජිත එජාපයට බැණ වදී.. දිල්රුක්ෂිත් පතුරු අරී

colombotoday

(VIDEO) හමුදා ආරක්ෂක බලඇණිය හිටපු සේනාධිනායකයාගේ දෙපා වැඳ සමුගනී

colombotoday

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

colombotoday