Colombo Today Local News

ආණ්ඩුවේ ඉන්නේ ඉතා අකමැත්තෙන්.. මං විපක්ෂයට යනවා – ඇමති ජෝන් සෙනවිරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව තමත් මේ ආණ්ඩුවේ රැදී සිටියද, එසේ සිටින්නේ අකමැත්තෙන් බවත්, ආණ්ඩුවේ ගිවිසුම් කාලය නිමා වීමෙන් පසුව විපක්ෂයට ගොස් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව් ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

විපක්‍ෂයට යනුයේ පක්‍ෂය ශක්තිමත් කර 2020දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ රත්නපුරයෙන් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

 

Related posts

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

Admin

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

කොරෝනා වසංගතයට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට

colombotoday

ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතේ පිරිවෙන් 300 කට ටැබ් යන්ත්‍ර

colombotoday

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ඉතියෝපියාවේ රැකියා අවස්ථා – විදේශ ඇමති මංගල

colombotoday