Colombo Today Local News

‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හැදුවේ මමයි – රාජිත පුත් චතුර (VIDEO)

015 දී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය වූ ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කිරීමට තමන් සෘජුවම සම්බන්ධ වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සකස් කලේ සිවු දෙනෙක් සමගින් බවත් තමන් ඉන් එක්අයෙකු බවත්ය.

‘1948න් පසු ලබා ගත් ශ්‍රේෂ්ඨතම ජයග‍්‍රහණය ලබා ගත්තේ චතුර ඔයා’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහද පැවසූ බව මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් සදහන්.

Related posts

බදු පනත් කිහිපයක් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අද ගත් තීරණය

colombotoday

හෙට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

ආණ්ඩුවේ ඩෙඟා නැටිල්ලෙන් ජාතික ආරක්ෂාවට කණ කොකා හඩන හැටි !

colombotoday