Colombo Today Local News

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය ධරණාගම කුසලධම්ම හිමියන් රෝගාතුරව අසාධ්‍ය තත්වයේ සිටියදී උන් වහන්සේගේ දේපල සොරා ගැනිමට බලය ඇති ඇත්තෝ දැඩි උත්සහයක නිරත වන බව වාර්තා වේ.

එහිදී ප්‍රධානවී ඇත්තේ උන්වහන්සේගේ මුලිකත්වයෙන් ඇරඹි බෞද්ධයා නාලිකාවයි.

මිට පෙර භාරකාර මණ්ඩලයක් යටතේ පාලනයවු එම නාලිකාව සිය අයිතියට ගැනිමට මාන බලන කිහිප දෙනෙකු නිසා මෙම තත්වය ඇතිවී තිබේ.

මෙම තත්වය හමුවේ එහි සේවය කළ ප්‍රධාන තනතුරු දැරූ කිහිප දෙනෙකු ඉවත් ඇති අතර භාරකාර මණ්ඩලයේ සිටි හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා වැනි අයද මේවන විට ඉන් ඉවත්ව ඇතැයි පැවසේ.

කළමණාකර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජයන්ත රත්නායක හා වැඩ සටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ , නිතිඥ ශෂික ජයතිලක යන මහත්වරුන්ද මෙසේ ඉවත්ව තිබේ.

Related posts

පාං පිටි එකයි. හදන කෑම වර්ග වෙනස්. මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම ගැන ඥානසාර හිමි කතා කරති.

colombotoday

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

Admin

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අරුණි විජේවර්ධන

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

colombotoday

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් වෙයි…!

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday