Colombo Today Local News

“දඩාවතේ යන සුනඛයන් රටට බරක්.. ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ඕන” – ඇමති හැරිසන්

මිකරුවන් නොමැති ශ්‍රී ලංකාවේ වීදි වල ලක්ෂ 06කට අධික සුනඛ ගහණයක් ඇති බව ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය පී හැරිසන් පවසයි.

ඊයේ දිනට යෙදී තිබූ ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් පලකල අමාත්‍ය හැරිසන් මහතා කියා සිටියේ මෙම සුනඛ ගහණය රටට බරක් බවත් ජලභීතිකා රෝගීන්ට එන්නත් ලබාදීම වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 460 පසුගිය වසරේදී රජයට වැය කිරීමට සිදුවූ බවත්ය. එහෙයින් දඩාවතේ යන සුනඛයින් වහාම ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් රජය ක්‍රියාත්මක කල යුතු යැයිද අමාත්‍යවරහා අවධාරණය කලේය.

Related posts

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !

colombotoday

හෙරොයින් ජාවාරමේ යෙදුණු මොහොමඩ් නිසාම්ට කොළඹ මහාධීකරණයෙන් මරණීය දණ්ඩනය

colombotoday

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday

1990 ගැටී කතක් මරු දකී

colombotoday