Colombo Today Local News

මෙදා අයවැයෙන් බියර්, වයින් බලපත්‍ර නීති ලිහිල් කරනවා – ඇමති ජෝන්

සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන ලොව සෑම රටකම සෑම කඩයකින්ම බියර් සහ වයින් මිලදී ගත හැකි වුවත් ඒ සදහා බලපත්‍ර ලබාගත යුතු වන්නේ ලංකාවේදී පමණක් බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

එබැවින් වයින් සහ බියර් අලෙවිය සදහා වන බලපත්‍ර ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, මෙවර අයවැයෙන් ඒ පිළිබදව ආණ්ඩුවේ තීරණය ඉදිරිපත් කරන බවද ඇමතිවරයා කියා සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහා ඇසු පැණයකට ඊයේ (22) පාර්ලිමේන්තුවේදි පිළිතුරු දෙමිනි.

Related posts

නව පූජා භූමි 03ක් ප්‍රකාශයට පත් කරේ

colombotoday

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

colombotoday

අවුරුද්දක් අඩු නොකලානම් අදත් ජනපති මමයි… 19ට මම විරුද්ධයි – මෛත්‍රී පශ්චාත්තාප වෙයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

colombotoday