Colombo Today Local News

ලංකාවේ තෙලේ බැදීම්, කටු ගැසීම්, හූනියම් කලා.. ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ එනිසයි – රාජිත

තමනට ඇතිවූ හෘදයාබාධය සදහා මෙරට රෝහලක ප‍්‍රතිකාර නොගෙන විදෙස්ගත වූයේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමනට එරෙහිව හූනියම් කිරීම්, කටු ගැසීම්, තෙලේ දමා බැදීම් සිදු කල නිසාද මෙම තීරණය ගත් බව ඇමතිවරයා සදහන් කලේය.එම වීඩියෝව පහතින්

Related posts

“ඒ ගැන පස්සෙ කතා කරමු” බැදුම්කර කොමිසමෙන් එළියට ඇවිත් ඇමති කබීර් කීව දේ (Video)

colombotoday

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

colombotoday