Colombo Today Local News

“ඒ ගැන පස්සෙ කතා කරමු” බැදුම්කර කොමිසමෙන් එළියට ඇවිත් ඇමති කබීර් කීව දේ (Video)

මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළව සාක්‍ෂි ලබාගැනීම සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනකු වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන් අද (11 දා) සාක්‍ෂි ලබාගැනීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා තිබිණ.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසුව පිටව යන අවස්ථාවේදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු ලබා දුනි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1697000963693488/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රටටම වස කවා මාට්ටුයි… නිවු රත්න සහල්’ මෝල වසා සීල් තබයි..

colombotoday

සිගරැට් බහාලුමක් අත්අඩංගුවට

Admin

වැල්ලවත්තේ ඉදිකෙරෙන මහල් ගොඩනැගිල්ලකින් වැටී අයෙක් මරුට

Admin

අමිත් වීරසිංහ රිමාන්ඩ්

colombotoday

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

Admin

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday