Colombo Today Local News

රන්ජන්ට නිදහස ඉල්ලා ඒක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

වසර එකහමාරකට පෙර සිරගත කොට සිටින ගම්පහ තිස්සේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරික සංගමය ඇතුළු සිවිල් සංවිධාන එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07)දින කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

එහිදී විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නියැලුණි.

Related posts

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday

ඔලිම්පික් යන වැදි පරපුරේ පුංචි බණ්ඩා, රටවල් 60ක ක්‍රීඩකයන් 600ක් පරදා පෙරටම…

colombotoday

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

දකුණේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ඇමති කංචනගෙන් උපදෙස්

Admin

රිෂාඩ්ගේ කාලේ සතොසේ සිදුව ඇති බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ෆයිල් මිටි අතුරුදහන්

colombotoday