Colombo Today Local News

රවී තීරණයක් ගනී… විදේශ ඇමති ධුරය සරත් අමුණුගමට ?

බැදුම්කර සිදුවීම නිසා ඇතිව තිබෙන් ආන්දෝලනාත්මක තත්වය මත රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරනවා.

යම් හෙයකින් රවී කරුණානායක මහතා එම තනතුරින් ඉවත් වුව හොත් විදේශ කටයුතු අමාත්‍ය ධුරයට සරත් අමුණුගම මහතා පත් කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

යහපාලන සම්මුතිය අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය එජාප යට හිමිවිය යුතු වුවද ඇතිව තිබෙන් තත්ත්වය මත ශ්‍රීලනිප යේ සරත් අමුණුගම මහතා එම ධුරය ලබා දිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කැමැත්ත පලකර ඇති අතර, සරත් අමුණුගම මහතා දැනට දරන අමාත්‍යධුරය තිලක් මාරපන මහතාට ලබා දීමට යෝජනා වී ඇති බවද පැවසේ.

Related posts

විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

හිටපු ජනපති මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන් හමුවෙයි

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

“ජනපතිගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ.. ජිනිවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය” – බ්‍රිතාන්‍ය මහකොමසාරිස්

colombotoday

“විශ්වාසභංග සීයක් ගෙනාවත් පරද්දනවනම් බොරු.. බහුතරය අපටයි” – ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

colombotoday

ශාසනාරක්ෂක සභාව සමග බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයට (Video)

colombotoday