Colombo Today Local News

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

ජනවාරි 8 පුරවැසි බලාපොරොත්තුව විනාශ කරමින් බලයේ ඉන්න රනිල්-මෛත්‍රී ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුවක් නැවත පැමිණීම දේශපාලන වශයෙන් යහපත් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ෆෙස්බුක් හී සටහනක් තබමින් ආචාර්යවරයා පවසන්නේ තවදුරටත් මේ ආණ්ඩුවට සුදු හුණු ගාන ගාමිනි වීයන්ගොඩ ඇතුළු පිරිස දේශපාලන අපරාධකරුවන් වීම නොවැලැක්විය හැකි බවයි.

එම සටහන පහතින්

https://www.facebook.com/nirmal.dewasiri.3/posts/1654642167888604

Related posts

තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…

colombotoday

නැගෙනහිර මහ ඇමති හමුදා නිලධාරියාට බැන්නා කියා පැමිණිල්ලක් නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාත්‍යන්තරයටත් යයි.. පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

colombotoday

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

colombotoday