Colombo Today Local News

හම්බන්තොට වරාය ගිවිසුම නිසා වයඹත් උණුසුම් වෙයි.. කළුපටි බැඳ මන්ත්‍රීවරු විරෝධයේ !

හම්බන්තොට වරාය චීනයට පැවරීම ඇතුළු කරුණු කීපයකට විරෝධය පළ කිරීම සඳහා වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් හැර ආණ්ඩු පක්ෂයේ අනෙක් සියළුම මන්ත්‍රීවරු අත්වල කළුපටි බැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කළහ.

ඊට විපක්ෂයේ එජාප මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමග සභා රැස්වීම දැඩි උණූසුම් මුහුණුවරක් ගත්තේය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඩී හේරත් මහතා පෞද්ගලික කරුණු දැක්වීම යටතේ අදහස් දක්වමින් හම්බන්තොට වරාය ගිවිසුමට විරෝධය දැක්වීමත් සමග විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ගේ හැසිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

Related posts

ලොකුගේ කණ පැලෙන්න දෙයි.. මරික්කාර් පොඩි ළමයෙක් වගේ දුවයි (Video)

colombotoday

රනිල්ට නොතීසි

colombotoday

“පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ”

Admin

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

Video – ඥානසාර හාමුදුරුවෝ පංසලේ ලීබඩු හමුදාවට දීලා බිම නිදාගත්ත හැටි

colombotoday