Colombo Today Local News

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී සල්පිලක් සංවිධානය කර ඇත.

එය සංවිධානය කර ඇත්තේ මෙල්බර්න්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විසිනුයි.

මෙම සල්පිල මගින් ලැබෙන සියලු ආදායම් ශ්‍රි ලංකාවේ දුෂ්කර පළාත්වල රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කරන බව සංවිධායකයන් වෙනුවෙන් වෛද්‍ය චමීර රණතුංග මහතා සඳහන් කළේ.

Related posts

විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය මුදා හැරීමට IMF විධායක කමිටු අනුමැතිය

Admin

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

Admin

රනිල් සල්ලිවලට 113 හැදුවා – පාර්ලිමේන්තුව විසුරුවාහැරි හේතුව විමල් කියයි…

colombotoday

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday