Colombo Today Local News

බදුර්දීන්ට වන වගාව සිදුකිරීමට නියෝග ලබා දුන් තීන්දුවට මුල් වී ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපාගේ ගැසට්ටුවක්

විල්පත්තු , කල්ලාරු ප්‍රදේශයේ වන රක්ෂිතය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය පසුගිය 11 වනදා තීරණය කරන ලදි.

විනාශ කල ප්‍රදේශයට සමාන ප්‍රදේශයක වන වගාව පෞද්ගලික ධනයෙන් සිදුකරන ලෙස හිටපු අමත්‍ය රිශාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් 2012 වසරේ ඔක්තෝම්බර් 10 වන දින පරිසර අමාත්‍යවරයා ලෙස පල කරනු ලැබූ ගැසට් පත්‍රයක් එම තීන්දුවට ලබා දීමට මුල්වී ඇත.

එම ගැසට පත්‍රය මගින් විල්පත්තු , කල්ලාරු වනාන්තරය ඇතුලු වනාන්තර රැසක් රජයේ වනාන්තර ලෙස නම් කරන ඇති අතර පරිසර අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම කාලය තුල වනාන්තර හෙක්ටයාර 117,000 රජයේ වනාන්තර ලෙස නම් කිරීම විශේෂත්වයකි.

Related posts

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

ආණ්ඩුවට සල්ලි නෑ.. ත්‍රිකාණාමල වරායේ ආයෝජනයට ඉන්දියාව, ජපානය එනවා – අගමැති

colombotoday

වාද්දූව වෙරළට මිය ගිය කැස්බෑ සිරුරු 2ක් ගොඩගසයි

colombotoday

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

colombotoday

හම්බන්තොට වරාය: කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට.. චීනයට පැවරීම ජූලි 29 දා !

colombotoday

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin