Colombo Today Local News

ජනපති වෘත්තීය සමිති රවට්ටලා… මල්වඩම්, මිනී පෙට්ටි ගිනිතබා වරායේ විරෝධතා !

හම්බන්තොට වරාය චීනයේ CM Port සමාගමට පැවරීම සඳහා වු ගිවිසුම අත්සන් කිරීම ඛනිජ තෙල් සංස්ථාවේ වර්ජනය හේතුවෙන් කල් දැමීමටත් ගිවිසුම පිලිබඳ අගෝස්තු 01 දින වෘත්තීය සමිති සමග සාකච්ඡා කර සංශෝධනය කිරීමටත් වූ එකඟතාව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කඩකරමින් වැඩකරන ජනතාව රැවටීම පිළිබඳව විරෝධය දක්වමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ඊයේ (29) උදේ 10ට කොළඹ වරාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන ලදි.

එහිදී විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ජායාරූප මෙන්ම මිනී පෙට්ටි, මල්වඩම් පුලුස්සමින් සටන්පාඨ කියමින් තම විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළහ.

Related posts

ජනමතවිචාරණයකට ගියොත් පරාදයි.. නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් රතු එළියක් !

colombotoday

බොදු බලේ දින 14ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

colombotoday

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday

විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමළ නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව..

colombotoday

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin