Colombo Today Local News

මහින්ද එක්ක පාකිස්ථානයට ගිය අයට වෙච්ච දේ !!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ජීඑල් පීරිස් යන මහත්වරුන් ආගන්තුක ඇදුමකින් සැරසී සිටින ඡායාරූපයක් සමාජ ජාලාවලට එක්ව තිබෙනවා.

මේ පිළිබදව සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ එම ඡායාරූපය ඉකුත් මාසයේ හිටපු ජනාධිපතිවරයාගේ පාකිස්ථානු සංචාරය අතරතුරදී ගත් එකක් බවයි.

පාකිස්ථානයේ සින්ධි පළාතේ මහ ඇමති සේද් මුරාද් අලි ෂා සිය නිලනිවසේදී හිටපු මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ හමුවක් පැවැත්වී තිබෙන අතර, සින්ධි ප්‍රාන්තයේ මුස්ලිම් ජාතිකයන් පළදින සාම්ප්‍රදායික ‘අජ්රක්‘ උරහිස් පලදනාවක් සහ හිස් වැස්මක් පළදවා දූත පිරිස පිළිගෙන තිබෙනවා.

අජ්රක් සින්ධි සංස්කෘතියේ සංඛේතයක් ලෙසයි හැදින්වෙන්නේ.

Related posts

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin

“13 නොදීම නිසා උතුරේ ජනතාවට අසාධාරණයක් වෙලා.. බලය බෙදීමක් ඕනෑ” – මහින්දානන්ද

colombotoday

සමාජ ජාලාවලින් මේවා කරොත් හමුදා සාමාජිකයන්ට වැඩ වරදී – හමුදාපතිගෙන් නියොගයක්

colombotoday

ඇලෝසියස් සහ පලිසේන ලෙඩවෙති.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ…

colombotoday

රනිල් අගමැති කරන්න TNA උදව් කලාට එජාප ආණ්ඩුවට එක් වෙන්නේ නෑ – සුමන්දිරන්

colombotoday