Colombo Today Local News

“පිස්සන්කොටුවේ ඉන්න ඕන පිස්සෝ එළියට ඇවිල්ලා“ – ඇමති විජේදාස ‘පුරවැසි බලයේ‘ පතුරුඅරී

මෙරට මුස්ලිම් ප්‍රජාව හා ක්‍රස්තියානි ප්‍රජාවට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා සිදු කරන බවත්, ඒ හෙතුවෙන් එම ප්‍රජාවන් දැඩි ලෙස භීතියට පත්ව සිටින්නේ යැයි, බොරු බේගල් ඇද බාමින් රටතුල නැති ජාතිවාදයක් මතු කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ මොළේ පරීක්ෂා කළ යුතුව ඇතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

‘ජාතිවාදය ආගම්වාදය එපා එපා‘ යැයි පුරවැසි බලය සහ සාධාරණ හෙටක් සදහා ජාතික ව්‍යාපාරය විසින් ජාතික පුවත්පත්වල මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද ලිපියක් මගින් ප්‍රකාශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ‘හිරු‘ රූපවාහිනියේ ‘සළකුණ‘ වැඩසටහනේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේලෙස බොරු ප්‍රචාර කිරීමට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ ඇමතිවරයා, මෙම පුද්ගලයන්ගේ ක්‍රියාකාලාපය පිළිබදව ජනතාව දැනුවත් විය යුතු බවද ප්‍රකාශ කර සිටියේය. පිස්සන්කොටුවේ සිටිය යුතු පුද්ගලයන් එලියේ ඉන්නා බවට ඔප්පු කිරීමට මෙම පුද්ගලයන්ගේ හැසිරීම හොද සාධයක් යැයිද ඇමතිවරයා කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1480588591979414/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ද්විත්ව පුරවැසිභාවය නෙවෙයි පුරවසිභාවයන් තුනක් තිබ්බත් කමක් නෑ

colombotoday

පොහොට්‌ටුවට 52% ක් ! එ.ජා.ප.යට 34% ක්‌ ! බුද්ධි වාර්තා කියයි

colombotoday

තේරෙයි… හැබැයි කල් යයි… කල් යනකොට රහ දැනෙයි – අයවැය ගැන රවී කියයි

colombotoday

“මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වානම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ”- නිලන්ත ජයවර්ධන

colombotoday

උඩවලව ජලාශයෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

Admin

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

colombotoday