Colombo Today Local News

‘දිනක ආදායම ලක්ෂ 80යි, හාමුදුරුවෝ වංචා කරනවා“ – ඇමති අකිල දඹුළු නාහිමි සමග ගැටෙයි

දඹුළු විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ක‍්‍රියාපටිපාටිය කිසිසේතම අනුමත කල නොහැකි බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම විහාරස්ථානයේ දිනක ආදායම ලක්‍ෂ 35-80 අතර වන බවද පවසන ඇමතිවරයා මොන තත්වය යටතේ වුවද කල යුතු දේ කරන බවද සදහන් කරයි.

අමාත්‍යවරයා මෙ බව සදහන් කරේ රංගිරි දඹුලු රජමහා විහාරය රජයට පවරා ගැනීමේ සූදානමක් ඇතැයි දඹුළු විහාරයේ විහාරාධිපති ගොඩගම මංගල හිමියන් කළ ප්‍රකායට ප්‍රතිචාර දක්වමින්.

Related posts

අරක්කු, සිගරට් මිළ ඉහළට, අලුත් වාහනවලට අලුත් බද්දක්, 5 වැනිදා ගේන අයවැයෙන් වෙන්න යන දේවල් මෙන්න

colombotoday

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ – පොලිස්පතිගෙන් නියෝග

colombotoday

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවට මෙහෙයවූ ශානි අබේසේකර ඉවතට

colombotoday

බංග්ලාදේශයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

colombotoday