Colombo Today Local News

ජෝසප් ස්ටාලින්ට ඇප..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා අද(08) නියෝග කර ඇත.

අධිකරණ නියෝගයක් කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීම මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 03 වැනිදායි.

Related posts

කැෆේ කීර්ති ගම්පොල පොලීසිය විවෘත කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන්වාගෙන. උත්සව සභාව නොසන්සුන් වේ.

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday

සංහිදියාවේ ගැට්ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවණඩුව

colombotoday

රොයල් පාක් ඝාතකයාට සමාව දුන්නේ ආගමික නායකයන්ගේ ඉල්ලීම මතයි – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday