Colombo Today Local News

“රාජිතල කියන්නේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු නෙවෙයි.. බොරුකාරයෝ !“ – ගෝඨා

ඇමති රාජිත සේනාරත්න ගැන තමන් කුඩා කල සිට දන්නා බවත් ඔහු වැඩක් කල හැකි පුද්ගලයෙක් නොවන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔවුන් සිදු කරන්නේ බහුබූත කතා කියමින් සිටීම පමණක් යයිද කී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බමුබූත කතා නවත්වා කුමක් හෝ වැඩක් කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

බරපතල දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ අදහස් පල කලේය.

Related posts

ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘදයාබාධ ඇති වේ

colombotoday

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

සියලුම බලපත්‍රලාභී බැංකු අද සහ හෙට විවෘතයි..

colombotoday

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

Admin

යුද විජයග්‍රහණය සමරන්න ආණ්ඩුව මේ තරම් බය ඇයි ?

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday