Colombo Today Local News

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

‘රත්නපුරේට වැස්සට සමනල වැව පිරිල නෑ, කොටසකට න්නේ. ඕනම තැනට වතුර ඇවිල්ල නෑ. නුවමනා තැනට ඇවිල්ල තියන්නෙ. විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම වෙනකොට මට එව්වා ඉස්සර දවස් කිහිපයෙ ලැබුණ වැස්ස ප්‍රමාණය. කුකුලේ මිලිමීටර් පන්සිය ගාණක්. දැන් ඕක අපට මිලි මීටර් 150 වෙනකොට කීවනම් අඩු කරගෙන සමහර ඒව නවත්වන්න තිබුණා“ යැයි රටපුරා බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකිවුණා – ජනපති

colombotoday

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට සිට පත්වීම්

Admin

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්න – අද සිට කොළඹින් පිටටත් ගෑස්

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

සාමාන්‍යපෙළ අසමත් වුවත් උසස්පෙළ කැමති අංශයකින් හදාරන්න අවස්ථාව දෙනවා – අධ්‍යාපන ඇමති අකිල

colombotoday