Colombo Today Local News

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්න – අද සිට කොළඹින් පිටටත් ගෑස්

අද (13)දිනයේ සිට පිට පළාත්වලට ගෘහස්ත ගෑස් බෙදා හැරීම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව ගෑස් සිලින්ඩර් 5,5000 ක් බෙදා හරින බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

ඊයේ දින මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් ගෑස් නැවෙන් තොග ගොඩබෑම අද ආරම්භ කළ බව ද ඔහු පවසයි.

මේ අතර ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින ලෙසයි.

Related posts

‘පාස්පෝට්’ ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

colombotoday

ඩීසල් නිකුත් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවකට

colombotoday

රනිල්, අකිල ජනපති නියෝගයට උඩින් යයි.. පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ස්ථීරයි

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Admin