Colombo Today Local News

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

අර්ජුන් ඇලෝසියස් මහතා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට පවා මුදල් දී ඇති බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පමණක් ඇලෝසියස් දුරකථන ඇමතුම් 800කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 30 වනදා පස්වරුවේ කොළඹ පැවති “හවුල් පාලනයේ Eඵ්F ධවල පත්‍රිකාව” සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි.

හම්බන්තොට වරාය ගැන මහා හයියෙන් කතා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව කියන මන්ත්‍රීවරු 118 ගැන කතා නොකිරීමෙන් ඇලෝසියස් ඒකාබද්ධයට සලකා ඇති අන්දම වටහා ගත හැකිබව සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

මාතරම ආවරණය වෙන්න සන්නිවේදන කුළුණු 25ක්

colombotoday

අමාත්‍ය වාසුදේව නානායක්කාරටත් කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට. දිනක් තුල වාර්තා වූ ඉහලම අගය රෝගීන් 63 ක් වාර්තා වෙයි.

colombotoday

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට මම නෑ – ජනපති

Admin

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday