Colombo Today Local News

අගමැති පුටුවෙන් ජනපති පුටුවට. – රනිල් සුදානමින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව හිස්වන ජනාධිපතිධුරය සඳහා ව්‍යවස්ථාවට අනුව පත්වන්නේ අග්‍රාමාත්‍යවාරයයි.

ඒ අනුව නව ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් මේ වනවිට අග්‍රාමාත්‍යවරයා සමග ඒ සඳහා සුදානම් වෙමින් සිටින බව වාර්තා වෙනවා.

ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගැනීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඩලස් අලහපෙරුම මහතා පත්වීමේ සම්භාවිතාවය වැඩි බව ආරංචි මාර්ග පවසයි.

Related posts

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday

ලොකු හාමුදුරුවෝ විසින් පොඩි හාමුදුරුවෝ ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් දීලා

colombotoday

සජිත්ගේ ගෝලයන්ගේ සමූහ දූෂණයට ලක්වී මියගිය තිස්සමහාරාම පාසල් සිසුවියගේ ඥාතීන්ගේ සහය පොහොට්ටුවට

colombotoday

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin

යාපනයේදී කේරළ ගංජා කිලෝ 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලයි

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Admin