Colombo Today Local News

ඩීසල්-පෙට්‍රල් නැව් 2ක් ළඟ එනවා – ඇමති කංචන යලි කියයි

ඩීසල් නෞකාවක් ලබන 15-17 අතර සහ පෙට්‍රල් නෞකාවක් ලබන 22-24 මෙරටට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මේ සඳහා අත්තිකාරම් ගෙවීම් ඉකුත් සතියේ සිදුකළ බව ද අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත.

එසේ ම, ඩීසල් නෞකාවේ ඉතිරි ගෙවීම පෙරේදා (ජූලි 11)දින සිදු කර තිබේ.

Related posts

මහරගම, වැලිගම පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

colombotoday

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday

“විසිල් විතරයි.. බල්ටි නෑ“ – මේ ආණ්ඩුවේ වැඩ ගැන හිටපු ජනපති කතා කරයි

colombotoday

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා පෙරහැරත් නම් වෙයි…

colombotoday

අන්තවාදය මැඩලන යෝජනා අටක් සමග මාතර විහාරාධිපති හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….

colombotoday

මාධ්‍ය නිදහසට බලපෑමක් එල්ල වෙන්න දෙන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සහතික වෙයි

colombotoday