Colombo Today Local News

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

තවමත් නිල වශයෙන් ජනාධිපති ධූරයෙහි රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ තම නිල තත්ත්වය මත රටින් බැහැර යාම වැළැක්වීම සඳහා නීත්‍යනුකූල බලයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් රටෙන් පිටවීමට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් ඔහුට පිටවීමට අවශ්‍ය අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බවට සමාජ මාධ්‍යයේ විවිධ ප්‍රචාර පැතිර ගිය නමුත් එහි කිසිදු සත්‍යතාවක් නැතැයි ද එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වේ.

Related posts

රහස් ඡන්දයේදී විපක්ෂයට අලුතින් 3ක් එක්වෙයි

colombotoday

දෙමල නිජභුමියේ පන්සල් ඉදිනොකරන බවට මහින්දගෙන් පොරොන්දුවක් ගන්න | විග්නේශ්වරන්ගෙන් මොදිට ලිපියක්

colombotoday

පොහොර හිඟයට කැබිනට්ටුව ඇවිස්සෙති – ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට

colombotoday

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday