Colombo Today Local NewsTop Stories

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම් මහනුවර රෝහලෙන් සාර්ථකව සිදුකර ගැනීමේ අවස්ථාව තිබෙන බව වෛද්‍ය අනිල් අඹේවික්‍රම මහතා පවසනවා. 2017 වසරේදී හදවත් බද්ධ ප්‍රථම සැත්කම සාර්ථකව සිදුකිරීමට මහනුවර රෝහලේ වෛද්‍යවරු සමත්වූ බවත් එම රෝගියා මේ වනවිට ඉතාමත් හොඳ සඛ්‍ය තත්වයකින් පසුවන බවත් පසුගිය 9 වනදා පැවති මධ්‍යහමුවක් අමතමින් වෛද්‍යවරයා පැවසීය…

නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් හේතුවෙන් පසුගිය කාලයේදී හදවත් සැත්කම් සිදු නොකළ බවත් රෝහලට පැවති එම අඩුපාඩුව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කර ඇති බවත් අවශ්‍ය, මිල අධික ඖෂධ වර්ග සියල්ල රෝහල වෙත ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව ගෞරවය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට හිමි විය යුතු බවත් වෛද්‍ය අනිල් අඹේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය…

Related posts

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

Admin

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday

විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday