Colombo Today Local News

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවැති බද්ද මෙසේ රුපියල දක්වා අඩුකර ඇත.

මුදල් අමාත්‍යාංශය පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බද්ද අඩුකර තිබේ.

Related posts

‘ඇමතිලාගේ හොරකම් එළියේ කතා කරන එක වැරදියි.. දයාසිරි කැබිනට්ටුවේදිනම් පූසා වගේ’ – රාජිත

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අද වාර්තා කරයි…

colombotoday

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

කැබිතිගොල්ලෑවේ කුපිත වූවන්ගෙන් පහර කෑ පොලිස් සැරයන්වරයා මරුට

Admin

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday