Uncategorized

පුරාවස්තු සොයා කැනීම් කළ හතක් අත්අඩංගුවේ

හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.

සැකකරුවන් සමග කැණීම් උපකරණද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 හා 45 අතර පසුවන හල්තොට හා හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් හොරණ මෛත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මිල්ලනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

එජාපය, ජවිපෙ සමග එක්වී පෙබරවාරි 4ට පෙර නව ව්‍යවස්ථාව ගේනවා – සුමන්තිරන්

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !

colombotoday

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

උතුරේ ඡන්ද වර්ජණය කිරීමේ සූදානමක් !

colombotoday

Isha Dolly

colombotoday