Colombo Today Local News

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

මෙරටට සේන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 රැගත් නෞකාවට ඩොලර් ගෙවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම නෞකාව සිංගප්පුරුවේ ලියාපදිංචි විටෝල් සමාගමට අයත් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට දින තුනකට අධික කාලයක් එම නෞකාව මෙරට මුහුදු තීරයේ නැංගුගරම් ලා ඇත්තේ ඩිසල් තොග ගොඩබෑමට මුදල් ගෙවීම සිදු නොකිරීම හේතුවෙන් ය.

Related posts

රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් කුඩු පැකට් 29ක් මතුවෙයි

Admin

මැයි 11 කොළඹ එන අයට නව රෙගුලාසි

colombotoday

පල්ලේකැලේ භූ චලනයන්ට හේතුවන කරුණු දෙකක් ගැන අවධානය

colombotoday

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

colombotoday

ප්‍රතිසංවිධානය ඇස්බැන්දුමක්..! එජාප පසුපෙල මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේ සූදානමක..!

colombotoday

පළාත් සභා මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී

colombotoday