Colombo Today Local News

රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් කුඩු පැකට් 29ක් මතුවෙයි

කිරිබත් පාර්සලයක සැඟවු ජෙල් පැකට්ටුවක් තුළ හෙරොයින් පැකට් 29 ක් සගවා කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.

අමුත්තන් පරික්ෂාවේ යෙදුන බන්ධනාගාර නිලධාරිනියකට සැකසිතී කිරිබත් පාර්සලය පරීක්ෂණ කිරීමේදී ඒ තුල ජෙල් පැකට්ටුවක් දමා එහි මිලි ග්‍රෑම් 138ක බරින් යුත් පැකට් 29ක් සූක්ෂ්මව අසුරා තිබියදී හමුවී ඇති බව පොලිසිය කියයි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

යහපාලනයෙන් පණ ලබා රටම භීතියෙන් සලිත කරන පාතාල කල්ලි 15 මෙන්න

colombotoday

පුනරුත්ථාපනය වු එල් ටී ටී ඊ සමාජිකයින් යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට

colombotoday

වසර 59ක් දුක් වින්දේ වසර 5කින් බලය අතරින්න නෙමෙයි

Admin

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday