Colombo Today Local News

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

මෘත ශරීර බහාලක බෑග් 1000 ක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීම පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කර තිඛේ.

අදාල ඉල්ලීම කර ඇත්තේ කොවිඩ් 19 ආසාදනයෙන් එතරම් මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සාර්ථක කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමේ වැඩපිළිවෙල අනුව එබදු අවාසනාවන්ත තත්වයක් කිසිසේත්ම ඇතිවිය නොහැකි බවයි අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

Related posts

නීතිවිරෝධීව ගෙන්වූ මිලියන 300ක භාණ්ඩ සහිත බහාලුමක් රේගු භාරයට

Admin

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

colombotoday

බෞද්ධයන්ට අපහාස කල මුජිබර් රහුමාන්, රංගේ බණ්ඩාර ගැන පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

අද විදුලිය විසන්ධි කරන කාල සටහනේ වෙනසක්

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

විරෝධතාවයට අවසර නොදීමට පොලීසියෙන් කියන හේතු මෙන්න

Admin