Colombo Today Local News

අද විදුලිය විසන්ධි කරන කාල සටහනේ වෙනසක්

උසස් පෙළ විභාගයට පහසුකම් සැලසීම සඳහා අද දිනයේ දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමේ කාල සටහන වෙනසකට ලක්කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අද පස්වරු 4.30 සිට 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි.

Related posts

“රාජපක්ෂලා ඩුබායි බැංකුවක හංගපු ඩොලර් බිලියන 1.4ක් හොයාගත්තා” – ඇමති රාජිත

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

colombotoday

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

colombotoday

ගෙදර දෝෂ යවන්න ලක්ෂ ගණන් හොරුන්ට දෙන්න එපා – පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

Admin