Colombo Today Local News

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත්කර තිබේ.

කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙසට ජී.එච්. බුද්ධදාස මහතා සහ හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රෝහන ලක්ෂ්මන් පියදාස කියාසිටියේය

Related posts

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

colombotoday

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව නව දෙමළ දේශපාලන පක්ෂයක් එයි

colombotoday