Colombo Today Local News

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය කිසිම හේතුවක් නිසා විවෘත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මාර්ගය විවෘත නොකිරීමෙන් ඇතිවන තදබදය අවම කිරීම සදහා බෝගම්බර සිට ගැටඹේ දක්වාත්, තැන්නකුඹුර දක්වාත් උමං මාර්ගයක් ඉදි කිරීමට තීරණය කර තිබෙන බවත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් හෙතෙම පැවසීය.

Related posts

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

colombotoday

“ITN වැඩිහිටියන්ට පමණයි” වැඩසටහන් වෙනුවෙන් කැෆේ කිර්ති කඩේ යයි

colombotoday

“රාජපක්ෂලා මොන හොරුද?.. අපි දැන් ඉන්නෙ නියම හොරු එක්ක” – නිමල්ගේ සිරිපාල ද සිල්වා

colombotoday

නිවසක තනිව සිටි තරුණ බිරිඳක් අභිරහස් ලෙස මරුට

Admin

“මගියකුගෙන් රැ 2000ක් අය කළත් යාපනයට යන එක දුම්රිය ගමනකින් ලක්ෂ තුනක් පාඩුයි”

colombotoday