Colombo Today Local News

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක වෙබ් අඩවියක අද (29) දින යාවත්කාලීන කළ විදේශ විනිමය දර්ශකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 305 ක් ලෙස සටහන් විය.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.7475 වූ අතර විකුණුම් මිල 298.9958 ලෙස සටහන් විය.

Related posts

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

Admin

ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් නොමැති විමෙන් වාහන හිමියන් පිඩාවට.

colombotoday

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday

ව්‍යවස්ථා මගෝඩියෝ ජනපතිවත් අන්දා රටත් නොමග යවන්න ගහන “ඒකීය” ගැටේ මෙන්න !

colombotoday