Colombo Today Local News

ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් නොමැති විමෙන් වාහන හිමියන් පිඩාවට.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වල පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල දින තුනක් තිස්සේ ඩිසල් ඉන්ධන නොමැති විමෙන් ඩිසල් වාහන හිමියන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

ඩිසල් ඉන්ධන ලබා ගැනිමේ අරමුණින් හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසලට පැමිණි රියදුරන් කියා සිටියේ යලිත් ඩිසල් ඉන්ධන පොලිමක් ඇති විමේ අවධානමක් මතු වි ඇති බවයි.

ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන නොමැති විමෙන් තම ජිවන උපාය පවා සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද රියදුරන් කියා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

colombotoday

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

2020 දී සියළුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්ද වරම්

colombotoday