Colombo Today Local News

රනිල් – මෝදි ගිවිසුමට අත්සන් තබයි.. ලංකාවේ ඉන්දියානු ක්‍රියාකාරකම් ගැන එකගතාවකට එයි !

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළද ගිවිසුම් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (26) අත්සන් තැබිණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ අතර නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

ත්‍රිකුණාමලයේ ද්‍රව ස්වභාවික ගෑස් නිශ්පාදන හා සූර්ය බලාගාරය, ත්‍රිකුණාමල නගරය, වරාය හා ආර්ථික සංවර්ධන කලාපය පිළිබදව එකගතාවන් මෙම ගිවිසුමට ඇතුළත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය හා වරාය බහාලුම් පර්යන්තය ආදී ක්ෂේත්‍ර ගණනාවක්ද ඊට ඇතුළත් බව එම නිවේදනයේ දැක්වේ.

Related posts

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

පොලිස්පතිවරයාගේ හිතවත්කම් ගැන කියා විමර්ශනවලට බලපෑම් කලොත් දැඩිව නීතිය ක්‍රියාත්මකයි.

colombotoday

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතනායක ධුරයට යළිත්

colombotoday

“ලසන්ත ඝාතනය කළේ ෆොන්සේකා“ අගමැති මීට පෙර කළ ප්‍රකාශය එක්ක 5000% මා එකගයි

colombotoday