Colombo Today Local News

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

roshan-gunathilake

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ප්‍රශ්න කිරීම සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැදවා ඇති අතර, මේ අවස්ථාව වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

ඉකුත් රජය සමයේ සිදුවූ මිග් යානා ගනුදෙනුව සම්බන්දයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලබන බව සදහන් වේ.

Related posts

භුමිදානයට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක්.

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday

නෙත් පුවත් වෙබ් අඩවි වෙත පිවිසීම SLT සහ මොබිටෙල් අවහිර කරලා

colombotoday

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

colombotoday

බදු මුදල් වියදම් ගැන ජනතාවට වාර්තාවක් ලබාදෙන්නැයි මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

Admin