Colombo Today Local News

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි යාවත්කාලීන කිරීම,

  • ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා අයවැයේ තේමාවයි.
  • ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ඉන්දියාව සමග අදහස් හුවමාරු කර ගන්නවා.
  • පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය නිසා උද්ධමනය යම් පමණකින් අඩු කරගන්නට හැකිවුණා.
  • ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි.

Related posts

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග මැතිවරණ කොමිසම අද විශේෂ හමුවක්

colombotoday

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

“ආණ්ඩුව පෙරළන්න නෙවයි, මහින්දට වෙන්නෙ අඬන්න“ – අගමැති

colombotoday

දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ආවේ එජාපයයි – සිංහලේ ගැන බොදු බලේ කියන කතාව

colombotoday

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday