Colombo Today Local News

විනිවිද පෙනෙන බෑග් එකක පොත් රැගෙන පාසල් එන්න – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හේතුවෙන් අවුරුදු නිවාඩුවට වසා තැබුණු පාසල් යළි විවෘත කිරීම කල් තැබුණු අතර එළඹෙන සඳුදා එම පාසල් යළි විවෘත කිරීමට නියමිතව ඇත.

පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදවීමට තීරණය කර ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අංශවලට පහසුවක් වීම සඳහා පාසල් පොත් රැගෙන ඒමට විනිවිද පෙනෙන බෑගයක් භාවිතා කරන මෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සියලුම දෙමව්පියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

ඥානසාර හිමි සිදුකලේ මේ රටේ භික්ෂුවට උරුම වූ කාර්යයක්. – අස්ගිරි අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමි

colombotoday

කිලිනොච්චි රණවිරු ස්මාරකය ඉවත් කරන්න.. TNA යෝජනාව සම්මතයි.. ජනපතිට දැනුම් දෙයි

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday