Colombo Today Local News

විනිවිද පෙනෙන බෑග් එකක පොත් රැගෙන පාසල් එන්න – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හේතුවෙන් අවුරුදු නිවාඩුවට වසා තැබුණු පාසල් යළි විවෘත කිරීම කල් තැබුණු අතර එළඹෙන සඳුදා එම පාසල් යළි විවෘත කිරීමට නියමිතව ඇත.

පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදවීමට තීරණය කර ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අංශවලට පහසුවක් වීම සඳහා පාසල් පොත් රැගෙන ඒමට විනිවිද පෙනෙන බෑගයක් භාවිතා කරන මෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සියලුම දෙමව්පියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

colombotoday

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday