Colombo Today Local News

තිදෙනෙක් දිය රකුසාට බිලි

දෙහිඕවිට සහ මාදම්පේ යන ප්‍රදේශවලදී දියේ ගිලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

දෙහිඕවිට, සීතාවක ගඟේ, යෝගම පාලම අසළ දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, රාජගිරිය හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

මේ අතර මාදම්පේ, තිනිපිටිය වැවේ ගිලීමෙන් පල්ලේකැලේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

colombotoday

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

ශ්‍රීපාදයට අත තියන්න ආ එටිසලාට් ට එරෙහිව ෆේස්බුකියේ විරෝධය ඇවිලෙයි !

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday