Colombo Today Local News

දරුණු ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ විදුලිය විසන්ධි කෙරේ

කැළණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින අතර ඇතිවී තෙබෙන මහා ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව කොළඹ නගරයේ සීදුව, කොහිලවත්ත,කොළොන්නාව,වැල්ලම්පිටිය,කොටිකාවත්ත,සිංහපුර සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙනවා.

Related posts

මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

colombotoday

වැට් 15% දක්වා ඉහළට, දැන් ක්‍රියාත්මකයි.. දුරකථන, අන්තර්ජාල බද්ද 48% තෙක් නගී

colombotoday

ETCA ගැන හිටපු ජනපති මහින්දගේ මතය කියයි

colombotoday

නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ.. නාය යෑමේ අවදානමත් එහෙමමයි..

colombotoday

උදය ගම්මන්පිලට අගමැති රනිල්ගෙන් තෑග්ගක්

colombotoday

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

colombotoday