Colombo Today Local News

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්’

සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් පමණක් බව සමගි ජන බල වේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තැන් තැන් වල සමුළු තිව්වට ඵලක් නැති අතර ප්‍රශ්නය විසඳිය යුත්තේ පාර්ලිමේන්තුවේ බව කී හර්ෂ ද සිල්වා මහතා නීති සම්පාදනය කරන්න ජනාධිපතිවරයාට බලයක් නැතැයි ද කීය.

රටේ ජනතාවගේ සල්ලි ගැන උත්තර දෙන්න මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට එන්නේ නැතිනම් මෙි ප්‍රශ්න කියන්නේ කාටදැයි හර්ෂ ද සිල්වා මහතා විමසා සිටියේය.

Related posts

පෑනක් වැනි ගිනි අවියක් සමඟ පොකුණුවිට “කන්ගැට්ටා” අත්අඩංගුවට

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ජනප්‍රිය නිරූපිකාව විකුණා කුඩු ගැසු සැමියා පොලිසියට කොටු වෙයි

colombotoday

9 වන දා සිද්ධියට අදාලව 1878ක් අත්අඩංගුවට

colombotoday

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

colombotoday