Colombo Today Local News

ඇමති සාගලට මීතොටමුල්ලේදී අදත් විරෝධය.. හූ හඩ මැද්දේ ආපසු හැරී එයි

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට අද (17) පෙරවරුවේ එහි ගිය නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ට ප්‍රදේශවාසීහු හූ කියමින් විරෝධය පළ කළහ.

ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද ඔවුහු තම තමන් පැමිණි රථ වාහනවලට නැගී පිටත්ව ගියහ.

ඡායාරූප – ලංකාදීප

Related posts

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

‘රැට්ටා’ සහ තවත් සැකකරුවෙකුට විදෙස්ගතවීම තහනම්

colombotoday

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

බළලා මල්ලෙන් එළියට පැන්නා.. පවිත්‍රා ලේලිය ජෝන් මාමාගේ රෙදි උණා දමයි (Video)

colombotoday

තෙල්දෙණිය ගැටුමට දිලුම් අමුණුගම ත්‍රස්ත මර්ධන ඒකකයට කැඳවයි

colombotoday