Colombo Today Local News

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

අලුත් අවුරුදු දින නිළ ඇඳුම පැළඳ බුලත් අතක් දී වැඳ නමස්කාර කිරීමට සැරසුනු අවස්ථාවේ එම විශේෂ කාර්ය සාමාජිකයෙක්ට කියපු කතාවක් සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා.

“නැගිටින්න නැගිටින්න…… යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්…බුලත් අත දීලා යන්න” යනුවෙන් එම මොහොතේදී එම විශේෂ කාර්ය බලකා සාමාජිකයන්ට ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝවයි මේ.

[fbvideo link=”https://www.facebook.com/immihindu/videos/10211038555272942/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

අයවැයෙන් වෙන්වුණු රු. මිලියන 600යෙන් නගර නවයක් මේ අවුරුද්දේදී ලස්සන කරන්න සැලසුම්

Admin

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin

කැකිරාවේ ව්‍යාපාරිකයන් දෙවියන් යදින්නේ වෙනම තැනක… සැකකටයුතු ලියවිල අත්අඩංගුවට…

colombotoday

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ලාංකිකයින් රාජ්‍ය අනුග්‍රහයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ තීරණයක්

colombotoday